Showing posts with label Line Break. Show all posts
Showing posts with label Line Break. Show all posts

Friday, November 25, 2011

Paragraph හෙවත් ඡේද වෙන්කර වෙබ්පිටුවේ ලියන හැටි හා Line Break භාවිතා කරන හැටි



Paragraph කියලා හදුන්වන්නේ ඡේදයක් කියන එකනේ . ඉතින් වෙබ් අඩවියක් නිර්මාණය කරන අවස්ථාවලදී අපිට මේ විදිහට ඡේද භාවිතා කරන්න සිද්ද වෙනවා..  අපි මේ බ්ලොග් එක ලියන විටත් ඡේද ඡේද වෙන්වෙලා තිබුනට අපි මෙතනදිනම් ඡේද භාවිතා කරලා නැහැ.. ඒත් බොහෝ අවස්ථාවලදී අපිට ඡේද අවශ්‍ය වෙනවා..  මේ සයිට් එක ටිකක් බලන්න ඔයාලාට පැහැදිලිවේවි එතකොට.